
මේ මස 21 වැනි දා සිට අඛණ්ඩව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
$ads={2}
ඒ හේතුවෙන් පිරවුම් හල් අසල රැඳී නොසිටින ලෙසත්, වාහන පෝලිම් කිරීමෙන් වලකින ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත්කරනු ලබන්නේ පෝලිම්වල රැඳී සිටින පිරිස් ඉවත්වීමෙන් අනතුරුව බවයි.