
රජය විසින් අලුතින් හඳුන්වා දී ඇති ඉන්ධන කෝටා ක්රමය යටතේ වාහන වලට ඉන්න ලබාදෙන දින වෙන් කර තිබේ.
ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ දින හත වෙන්කර ඇත.
$ads={2}
අදාල දිනයේදී පමණක් තමනට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට හැකිය.
අවසන් අංකය අනුව දින වෙන් කර ඇත්තේ මෙසේය.
0, 1, 2 – සදුදා, බ්රහස්පතින්දා
3, 4, 5 – අගහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා