බැසිල් රාජපක්‍ෂ රටින් පිටවේ..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් තිබේ.
$ads={2}
බීබීසී සේවය වාර්තා කරන්නේ ඔහු ඇමරිකාව බලා ගමන් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ ඔහු ඇමරිකාව බලා ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණය ද එල්ල වූ විරෝධය මත ඔහු ආපසු හැරී ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post