ලිට්‍රෝ පාරිභෝගිකයින්ට දැනුවත් කිරීමක්


අද (08) දිනයේ ගෑස් බෙදාහැරිමක් සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

කෙසේවෙතත් දින කිහිපයකින් පසු යළි බෙදාහැරිම් කටයුතු ආරම්භ කරන බව එම සමාගම සඳහන් කළේය.
$ads={2}
එම නිසා ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම්දෙයි.

මේ අතර ගෑස් මෙට්‍රික්ටොන් 2,000ක් රැගත් නෞකාවක් පෙරේදා දිනයේ මෙරට පැමිණි අතර එහි ගෑස් ගොඩබෑම ඊයේ (07) උදෑසන ව විට අවසන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post