වෙදාරච්චි පුතු හා ලේලිය අධිවේගියේදී පොලිස් නිලධාරින්ට තිත්ත කුණුහරුපෙන් බනී…


දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ ඉතා පහත් ලෙස අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබේ.

ඊට අදාල වීඩියෝව මේ වන විට සමාජ ජාල වල සංසරණය වෙයි.
$ads={2}
මෙම සිදුවීම සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වීරකැටිය බැදිගම අන්තර් හුවමාරුවේ දීය.

කැබ් රථයක පසුපස කොටසේ අනාරක්‍ෂිත ලෙස ශීතකරණයක් පටවාගෙන අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේ ඊට ඉඩ දිය නොහැකි බවට පොලිසිය විසින් පැවසූ අවස්තාවේ මෙම සිදුවීම සිදුව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post