
තවත් මාස දෙකක් ඇතුලත සහල් කිලෝවක් රුපියල් පන්සීය ඉක්මවනු ඇති බවත් පරිප්පු කිලෝවක් රුපියල් දහස ඉක්මවනු ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
$ads={2}
සිමෙන්ති මිටිය රුපියල් හාර දහසක් වී ඇති බවත් ගෑස් මිල රුපියල් 6850 ඇති බවත් ඉන්ධන නැවත වරක් මිල වැඩි කිරීමට යන බවට වාර්තා වන බවත් හෙතෙම පවසයි.
විදුලිය බිල ද ඉක්මනින්ම තව ඉහළ දැමීමට නියමිතව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.