ඉන්ධන මිල යලිත් ඉහලට.. හාල් 500 පනිනවා.. පරිප්පු 1000 පනිනවා..


තවත් මාස දෙකක් ඇතුලත සහල් කිලෝවක් රුපියල් පන්සීය ඉක්මවනු ඇති බවත් පරිප්පු කිලෝවක් රුපියල් දහස ඉක්මවනු ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
$ads={2}
සිමෙන්ති මිටිය රුපියල් හාර දහසක් වී ඇති බවත් ගෑස් මිල රුපියල් 6850 ඇති බවත් ඉන්ධන නැවත වරක් මිල වැඩි කිරීමට යන බවට වාර්තා වන බවත් හෙතෙම පවසයි.

විදුලිය බිල ද ඉක්මනින්ම තව ඉහළ දැමීමට නියමිතව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post