යළිත් පාසල් වැසෙයි


සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
$ads={2}
රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post