Homenews යළිත් පාසල් වැසෙයි byEditorial Staff -June 16, 2022 0 සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.$ads={2}රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter