
අලුත උපන් බිලිදෙකුගේ කළලයක් ලිදුල පොලිස් වසමට අයත් නාගසේන වහල මාර්ගයේ තිබි (10) දින හමු වු බව ලිදුල පොලිසිය පැවසිය.
$ads={2}
නාගසේන ප්‍රදේශයේ සිංහල මහ විද්‍යාලයට පිවිසෙන මාර්ගයට යාබදව ළදු කැලැවක බිලිදෙකුගේ මල සිරුරක් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු සිරුර සොයාගෙන ඇත.
නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රොහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ලිදුල පොලිසිය පැවසිය.
- හැටන් රංජිත් රාජපක්ෂ
- lankacnews