
රජයේ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසා ඇත.
එම චක්‍රලේඛය එළඹෙන සඳුදා නිකුත් කරන බව සදහන් වෙයි.
$ads={2}
ඒ අනුව ඉහත සඳහන් ක්ෂේත්රයන්හි කාර්යමණ්ඩල සඳහා සති 2ක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලබාදෙනු ඇත.
නමුත් මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.