සති දෙකකට රටම ඔන්ලයින් වෙයි


රජයේ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසා ඇත.

එම චක්‍රලේඛය එළඹෙන සඳුදා නිකුත් කරන බව සදහන් වෙයි.
$ads={2}
ඒ අනුව ඉහත සඳහන් ක්ෂේත්‍රයන්හි කාර්යමණ්ඩල සඳහා සති 2ක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලබාදෙනු ඇත.

නමුත් මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post