Homenews පෝලිමේ ඉන්න ජනතාවට හෙට සිට තෙල් දෙන්නේ මෙහෙමයි byEditorial Staff -June 26, 2022 0 පිරවුම්හල්වල පෝලීමේ සිටින ජනතාවට හෙට (27) සිට අංකයක් ලබාදී ඒ අනුව ඉන්ධන ලබාදීමට පියවර ගැනීමට සැලසුම් කර තිබේ.$ads={2}බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ බව පැවසීය. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter