පෝලිමේ ඉන්න ජනතාවට හෙට සිට තෙල් දෙන්නේ මෙහෙමයි


පිරවුම්හල්වල පෝලීමේ සිටින ජනතාවට හෙට (27) සිට අංකයක් ලබාදී ඒ අනුව ඉන්ධන ලබාදීමට පියවර ගැනීමට සැලසුම් කර තිබේ.
$ads={2}
බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post