
යතුරුපැදිවලට අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන නිකුත් කිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබෙනවා.
$ads={2}
අමාත්‍යවරයා සහ ප්‍රවාහන සංගම් අතර පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ප්‍රවාහන ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ජේ.ඉමාම්ඩීන් කියා සිටියේ ත්‍රිරෝද රථවලට දෛනිකව ඉන්ධන ලීටර් 8 ක් ලබාදීමට එහිදී යෝජනා වූ බවයි.