ධම්මික පෙරේරා ට ලැබුණු අමාත්‍ය ධූරය මෙන්න


පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දී තිබේ.
$ads={2}
ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් එලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post