Homenews ධම්මික පෙරේරා ට ලැබුණු අමාත්‍ය ධූරය මෙන්න byEditorial Staff -June 24, 2022 0 පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දී තිබේ.$ads={2}ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් එලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී ඇත. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter