මහින්ද රිමාන්ඩ්


මැයි 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම ව ජුනි 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
$ads={2}
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

මැයි 9 වනදා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් අනතුරුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනීසිටි අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post