රට ලොක්ඩවුන් කිරීමේ සූදානමක්...



ඉන්ධන අර්බුදය හේතුවෙන් පළාත් වශයෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි ලොක්ඩවුන් කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
$ads={2}
ඉන්ධනහල් ආශ්‍රිතව වාර්තා වෙමින් පවතින දරුණු ගැටුම් තත්වයන්ට අවධානය යොමු කරමින් රජයෙන් සතියක හෝ සති 02ක කාලයකට පළාත් වශයෙන් රටම වසා දැමීමට සාකච්ඡා කෙරෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.

මීට පෙරද මෙම යෝජනාව ජනාධිපතිවරයාට සිදු කර තිබූ අතර එම මොහොතේ ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබින.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post