රටටම සති 02ක නිවාඩුවක්?


පවතින තෙල් අර්බුදය හේතුවෙන් සති දෙකක කාලයක් සඳහා රජයේ ආයතන සහ පාසල් ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
$ads={2}
මේ පිළිබඳ නිල වශයෙන් අද (17) පස්වරුවේ තීරණයක් ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

මේ වන විටත් ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමට රටේ සෑම ප්‍රදේශයකම පාහේ දිගු පෝලිම් ඇතිවී තිබෙනවා. ඇතැම් ස්ථාන වල පෝලිම් කිලෝමීටර් 2-3 ඉක්මවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post