Homenews ලාෆ්ස් ගෑස් මිල ඉහළට byEditorial Staff -June 05, 2022 0 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට අදාළ සමාගම පියවර ගෙන තිබේ.$ads={2}ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,850 දක්වා ඉහළ ගොස් ඇත.කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,740 දක්වා වැඩි වී තිබේ. Tags: news ඔබේ ප්රතිචාරය කුමක්ද ? Facebook Twitter