කටුවාපිටියේ දේවස්ථානය අසල බෝම්බයක්

katuwapitiya church
කටුවාපිටියේ දේවස්ථානය අසල තිබී අත් බෝම්බයක් හමුවී තිබෙනවා.

පොලිසිය සදහන් කර සිටියේ ඒ පිළිබධව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.
$ads={2}
තවමත් කිසිදු සැකකරුවකු හදුනා ගෙන නොමැති අතර හැකි ඉක්මනින් ඒ පිලිබදව කටයුතු කරන බව සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post