ඉන්ධන මිල යළි ඉහළට


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
$ads={2}
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
* පෙට්‍රල් 92 - රු.50 කින් (නව මිල රු.470)
* පෙට්‍රල් 95 - රු.100 කින් (නව මිල රු.550)
* ඔටෝ ඩීසල් - රු.60 කින් (නව මිල රු.460)
* සුපර් ඩීසල් - රු.75 කින් (නව මිල රු.520)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post