ඉන්ධන පිරවුම්හලේ ආමි-පොලිස් ගුටිකෙළිය CCTV කැමරාවේ...


වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ආරක්ෂාවට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගැටුමක් ඇති වී තිබේ.

ඒ හේතුවෙන් තුවාල ලද පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොල රෝහලට ඇතුළත් කර ඇත.
$ads={2}
පහර දීමේ චෝදනා දීම සම්බන්ධයෙන් හමුදාව ලුතිනන්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post