
මෙරටට අවශ්‍ය වි ඇති ඖෂධ තොගයක් බංගලාදේශය විසින් පරිත්‍යාග කර ඇත.
ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක වටිනාකමකින් යුතු මෙම ඖෂධ තොගය බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්. ඩී. අරිෆුල් ස්ලාම් මහතා අතින් සෞඛ්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාර දෙනු ලැබීය.
$ads={2}
ප්‍රතිජීවක ඖෂධ, පිළිකා, අධිරුධිර පීඩන, වෛරස, අපස්මාර, ඇදුම ඇතුළු රෝග රැසක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 79 ක් මෙහිදී පරිත්‍යාග කර ඇත.