අරලියගහ මැදුරේ රහසිගත වීඩියෝවක් එලියට


අගමැතිවරයාගේ තීරණයට විරෝධය පාමින් මන්ත්‍රීවරු ඇතුළු පිරිස මේ මොහොත වන විටත් අරලිය ගහ මැදුරේ රැඳී සිටින බවට වාර්තා වනවා.

රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ,අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බව ඊයේ දින 06 කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා .
$ads={2}
ඒ අනුව ඔහු සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් එලැඹෙන සඳුදා වන විට ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවටයි තොරුතුරු වාර්තා වුණේ .

වීඩියෝව පහතින් බලන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post