පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්



රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් (20) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි මස 6 වනදා ආරම්භ වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
$ads={2}
2021 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post