
2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීමට අදාළව හෙට (20) දිනයද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
$ads={2}
රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වනදා නැවත ආරම්භ කෙරේ.