අගමැතිධූරය භාර ගැනීමට සූදානම් - සජිත්


ජනපති ඉවත් වන්නේ නම් අගමැති ධූරය භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.
$ads={2}
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ නව රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post