Homenews අගමැතිධූරය භාර ගැනීමට සූදානම් - සජිත් byEditorial Staff -May 11, 2022 0 ජනපති ඉවත් වන්නේ නම් අගමැති ධූරය භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.$ads={2} පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ නව රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බවය. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter