
ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන පෙට්‍රල් නෞකාවකින් පෙට්ටල් ගොඩබෑමක් ආරම්භ කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ බව තහවුරු කලේය.
මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ අද දිනයේ දී පෝලිම්වල සිටියද කිසිදු ආකාරයෙන් පෙට්‍රල් ලබාදීමට අවස්ථාවක් නැති බවයි.
$ads={2}
ඒ නිසා අද දිනයේ පෝලිමේ නොසිටින ලෙද ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
දැනට පෙට්‍රල් ගොඩබාන නෞකාවේ ඉන්ධන ගොඩබෑම අවසාන වන්නේ අද රාත්‍රී බවත් එය පිරවුම්හල්වල ලබාදීමේදී තවත් දවස් දෙකක් පමණ යන බවත් ඔහු කියා සිටියේය.