ඉන්ධන මිල යලි ඉහලට..?


රටේ පවතින තත්ත්වය අනුව ඉදිරි සති දෙකක කාලයෙන් පසු යළිත් ඉන්ධන මිල ඉහල දැමීමට ඉඩ තිබෙන බව සමග ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

දැනටද තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරන්නේ එය සීමා සහිතව බවත් වාහන සඳහාද ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇති බව ඔහු පැවසීය.
$ads={2}
දැනට රට පුරා පෝලිම් අවසන් නොවීමටද එක් හේතුවක් වී ඇත්තේ එය බවද හෙතෙම පෙන්වා දෙයි.

දැනට ඇති තත්ත්වය අනුව සති දෙකක් ඇතුලත යළි ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ තිබෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post