ගෑස් මිලත් හිතන්න බැරි ගාණකින් ඉහළට?


අද දිනයේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත බෙදා හැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම ඊයේ දිනයේ දී ප්‍රකාශ කර තිබුණද, අද ද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව එම සමාගම දැනුම් දී තිබේ.
$ads={2}
ලිට්‍රෝ සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව, නැවත ගෑස් බෙදා හැරීමක් සිදු වන්නේ ලබන සතියේ සිට යි.

එමෙන්ම නුදුරේදීම ගෑස් මිල ඉහළ යා හැකි බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post