
අද දිනයේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත බෙදා හැරීම ආරම්භ කරන බව ලිට්රෝ සමාගම ඊයේ දිනයේ දී ප්රකාශ කර තිබුණද, අද ද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව එම සමාගම දැනුම් දී තිබේ.
$ads={2}
ලිට්රෝ සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව, නැවත ගෑස් බෙදා හැරීමක් සිදු වන්නේ ලබන සතියේ සිට යි.එමෙන්ම නුදුරේදීම ගෑස් මිල ඉහළ යා හැකි බවද වාර්තා වේ.