මයිනාගෝගමේදී අගමැතිට පාංශකූලය දෙයි..


කොළඹ අරලියගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවේ නිරත විරෝධතාකරුවන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආකාරයට සාටකයක් ඇතුළු ඇදුම් පැලදුම් සහිත පුද්ගලයෙකු මියගිය ආකාරයක් නිරූපණය කර තිබේ.
$ads={2}
එහිදී ඔවුන් මල් වඩම් තබා එම පුද්ගලයාට පාංශකූලය දී ආදාහන කටයුතුද සිදු කර ඇත.

පොලිසිය විසින් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත එම විරෝධතාවය සදහා ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් ඉවත් කිරීමට අද දිනයේ කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post