
ශ්රී ලංකාව බංකොලොත් තැනකට පැමිණ සිටින බවත් ශ්රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැන්නක් සිදු වී නැති බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
Sky News විදෙස් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.
$ads={2}
‘අපිට ඩොලර් නෑ.. රුපියල්ද නෑ.. මේ මොහොතේ ජනතාවට තවත් බර දරාගත නොහැකි යි’ යනුවෙන්ද එහි ඔහු පවසයි.