ඉරාජ්ටත් දුක දැනෙයි ! වීඩියෝවකින් ඇවිත්, සංවේදීව කියපු දුක හිතෙන කතාව මෙන්න

iraj weerarathne house attack
ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසකට ඊයේ දිනයේ විරෝධතාකරුවන් විසින් පහර දීමක් කර තිබෙනවා.
$ads={2}
ඉරාජ්, වීඩියෝවක් පළ කරමින් සංවේදීව කියා තිබුණේ, මෙය තමාගේ මාපියන්ගේ නිවස බවයි.

අදාළ වීඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post