දිවයිනේ තෝරාගත් පිරවුම්හල්වලට ඉන්ධන - එම ලැයිස්තුව මෙතැනින්


දිස්ත්‍රික්කවලින් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනයට යටත්කර බාධාවකින් තොරව ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
$ads={2}
එසේ ඉන්ධන බෙදාහැරීමට තෝරාගත් ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින් බලා ගත හැකියි

VIEW LIST 01
VIEW LIST 02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post