දුමින්ද සිල්වා යුග දිවියට..?


ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින දුමින්ද සිල්වා මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විවාහ වීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
$ads={2}
ඒ, නීති ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් වන නිෂාරා ජයරත්න සමගින් බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post