කොළඹ වෙඩි තබයි.. අයෙක් මරුට.. දෙදෙනෙක් රොහලේ..


කොළඹ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
$ads={2}
තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු ශෛල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කලේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post