
මිරිහාන ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
$ads={2}
ගැටුමේදී පොලිස් බස් රථයක්, පොලිස් ජීප් 1ක්, යතුරුපැදි 2ක් සහ ජල ප්‍රහාරක ට්‍රක් රථයකට හානි විරෝධතා අතරතුර සිවිල් වැසියන් 17 දෙනෙකු, ආරක්ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 3 දෙනෙකු ඇතුළු 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.





