ඊයේ රෑ සිදුවීමට පසු ‘මිරිහානේ’ දැන් තත්ත්වය මෙන්න! - Photos

mirihana president house attack
මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ඊයේ රාත්‍රී ඇතිවූ සිදුවීමට සම්බන්ධ බවට සැක කරන 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
$ads={2}
අද උදෑසන මහරගම – නුගේගොඩ මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම ප්‍රදේශයේ මේවන විට තත්ත්වයයි මේ...

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post