මිරිහානේ විරෝධතා මැද බසයකට ගිනි තැබූ හැටි මෙන්න..


ඊයේ රාත්‍රියේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ විරෝධතාවක් අතරතුර විරෝධතාකරුවෙකු බස් රථයකට ගිනි තබන අයුරු බව කියන පින්තූර සමාජ ජාලයන්හි හුවමාරු වේ.
$ads={2}
එම ගැටුම හේතුවෙන් බස් රථයක් ඇතුළු වාහන කිහිපයක් ගින්නෙන් විනාශයට පත් වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post