Homenews මිරිහානේ විරෝධතා මැද බසයකට ගිනි තැබූ හැටි මෙන්න.. byEditorial Staff -April 01, 2022 0 ඊයේ රාත්රියේ නුගේගොඩ මිරිහාන ප්රදේශයේ ඇතිවූ විරෝධතාවක් අතරතුර විරෝධතාකරුවෙකු බස් රථයකට ගිනි තබන අයුරු බව කියන පින්තූර සමාජ ජාලයන්හි හුවමාරු වේ.$ads={2}එම ගැටුම හේතුවෙන් බස් රථයක් ඇතුළු වාහන කිහිපයක් ගින්නෙන් විනාශයට පත් වී ඇත. Tags: news ඔබේ ප්රතිචාරය කුමක්ද ? Facebook Twitter