ජනපති බලන්න අගමැති මිරිහානට යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් තිබෙනවා.
$ads={2}
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ජනාධිපතිවරයාගේ නිවසට පැමිණ ඇති බවයි එහි සිටි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ර​ටේ පවතින අර්බුදයට විරෝධය පා ජනපති නිවසට පිවිසෙන මාර්ගය අසළ ඊයේ (31) විරෝධතාවක් පැවැත් වූ අතර පසුව එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post