අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් තිබෙනවා.
$ads={2}
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ජනාධිපතිවරයාගේ නිවසට පැමිණ ඇති බවයි එහි සිටි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
රටේ පවතින අර්බුදයට විරෝධය පා ජනපති නිවසට පිවිසෙන මාර්ගය අසළ ඊයේ (31) විරෝධතාවක් පැවැත් වූ අතර පසුව එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.