
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.
$ads={2}
ඒ අනුව අද රාත්රියෙහි මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර දීර්ඝව සාකච්ජා කෙරෙනු ඇති බවත්, දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිත බවත් දැනගන්නට තිබේ.