තොරතුරු තාක්‍ෂණ ලොක්කා ඉල්ලා අස්වෙයි..


ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ සභාපති ධුරයෙන් ඕෂධ සේනානායක මහතා ඉල්ලා අස්වී තිබේ.
$ads={2}
අද පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීම යොමුකර ඇති බව තහවුරු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post