Homenews තොරතුරු තාක්ෂණ ලොක්කා ඉල්ලා අස්වෙයි.. byEditorial Staff -April 03, 2022 0 ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ සභාපති ධුරයෙන් ඕෂධ සේනානායක මහතා ඉල්ලා අස්වී තිබේ.$ads={2}අද පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීම යොමුකර ඇති බව තහවුරු කළේය. Tags: news ඔබේ ප්රතිචාරය කුමක්ද ? Facebook Twitter