ධුරයෙන් ඉල්ලා අස්වෙනවාද..? ජනාධිපතිගෙන් ප්‍රකාශයක්


තමන් කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
$ads={2}
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පවා පිරිසක් සමග සිදු කර ඇති සාකච්ඡාවකදීය.

තමන් කටයුතු කරන්නෙ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යැයිද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post