ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි දැනුම් දේ..


වර්තමාන ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120ක ගේ සහය ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
$ads={2}
එනිසා ආණ්ඩුවට ඉල්ලා අස්වීම සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බව මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේ අස් නොවන්නේ නම් එම සතියෙන් පසු ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරවීමට කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post