.jpg)
නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගෙන් නිවස අසල විරෝධතාවේදී බස්රථ වලට සහ වෙනත් දේපළ වලට ගිනි තැබූ තැබූ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
$ads={2}
අදාළ පුද්ගලයා යැයි සැක කෙරෙන ආකාරයේ සිතුමක් පොලිස් සිතුවම් ශිල්පීන් විසින් නිර්මාණය කර ප්රසිද්ධියට පත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත් තොරතුරු ලබා දෙන ලෙස දුරකථන අංකද ප්රසිද්ධියට පත් කර ඇත.

