හිටපු මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ සිදුකළ PCR පරීක්ෂණයක දීය.
$ads={2}
කොවිඩ් ආසාදිත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බුස්ටර් එන්නත ලබාගෙන නොමැති අතර ඔහුගේ බිරිඳ පුර්ණ ලෙස එන්නත්කරණයට ලක්ව ඇති බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.