බුරියානි පුරවාගෙන ලොරියක් එයි.. මිලියනයේ විරෝධතාකරුවන්ට බෙදා දෙයි..


කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවේ යෙදෙන පිරිස සදහා බුරියානි බෙදා දීමක් සිදු කර තිබේ.

ලොරි රථයකින් පැමිණ බුරියානි බෙදා දෙන ආකාරය සමාජ ජාලාවන්හි පින්තූර හුවමාරු වෙමින් ඇත.
$ads={2}
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන බල කරමින් මෙම පිරිස් විරෝධතාවය.

මිලියනයේ විරෝදතාව ලෙස නම් කර ඇති මෙය පැවැත්වෙන්නේ සිවු වන දිනටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post