බැසිල් රාජපක්ෂ රෝහල් ගත කරයි


හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
$ads={2}
ඒ හේතුවෙන් එය මහතා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post