
විරෝධතාවයක් හේතුවෙන් බම්බලපිටිය ප්රදේශයෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
$ads={2}
අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාවයක් හේතුවෙන් එම ප්රදේශයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවය.
ගාලු පාර ඔස්සේ ගමන් ගන්නා රියදුරටන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටී.