අනුෂා සොනාලි දිවි රඟ මඬල නිමා කරයි

anusha sonali
අනූෂා සොනාලි කියන්නේ ලාංකීය සිනමාවේ අමතක නොවන චරිතයක්... කාලයක් සිනමාවයි, පුංචිතිරයයි හැඩ කළ අනූෂා සොනාලි කාලයත් එක්ක කලා ලොවෙන් ඈත් වී සිටියා.
$ads={2}
ඉන්පසුව ඇගේ පෞද්ගලික ජීවිතේ ගැන විවිධාකාර පුවත් මැවුණා.

ඇය පසුගිය කාලයේ පසු වුණේ අසනීප තත්වයෙන්.

ඇය ජීවන රඟ මඩලින් සමුගත් බව මේ වෙනකොට ආරංචි වෙලා තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post