
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11) රාත්රියේ ජාතිය අමතා ප්රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.
$ads={2}
රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින්, ජාතිය අමතා ප්රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබෙන අතර ඒ අනුව ,අගමැතිවරයා අද රාත්රියේ මෙම විශේෂ ප්රකාශය කරනු ඇතැයි වාර්තා වේ.