
ආණ්ඩු පක්ෂයට තමන් ලබාදුන් සහයෝගයෙන් තමන් ඇතුළු මන්ත්රීවරුන් තිදෙනෙකු ඉවත් වන බව මන්ත්රී ෆයිසාල් කාසීම් පවසනවා.
$ads={2}
පාර්ලිමේන්තුවේ දී ප්රකාශයක් සිදුකරමින් මන්ත්රී ෆයිසාල් කාසීම් කියා සිටියේ තමන් ද, තව්ෆික් මන්ත්රීවරයා සහ ඉෂාක් රහුමාන් මෙලෙස ආණ්ඩු පක්ෂයට සහයෝගය දක්වෙමින් ඉවත් වන බවයි.