
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනේ සංචාරයක යෙදී සිටි අතරතුරදී සහභාගී වූ නව ජල ක්‍රීඩාවක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.
$ads={2}
මෙම ජල ක්‍රීඩාව මේ වනවිට ලංකාවේ ඇතැම් ස්ථානවලද සිදුකෙරමින් පවතින අතර එය සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නගා ඇත.